Gossips අද සිට හිරු මුදුන් වේ Posted on April 5, 2019 Author admin Comments Off on අද සිට හිරු මුදුන් වේ අද සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.ඒ අනුව, අද දහවල් 12.12 ට දික්වැල්ල, කැකනදුර, කොටවිල සහ මිදිගම ප්‍රදේශවලට ඍජුව හිරු මුදුන් වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.