අද දින සිට මාර්තු අටවනදා දක්වා පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල තැනින් තැන පස්වරු දෙකෙන් පසුව වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Related Articles
තලාතුඔයේදී ගිනි අවි සමඟ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
තලාතුඔය ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් ගමන් ගත් මෝටර් රථය පිළිබද සැක සිතී සිදුකළ පරීක්ෂාවකදී මෙම ගිනි අවිය සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස… Read More
ගිටාර් එකයි වයලීනයයි ලඟට අරන් ලංකාවේම දෙවෙනියා වූ සතුට සැමරූ සංජානි දියණිය
Posted on Author admin
ගිටාර් එකයි වයලීනයයි ලඟට අරන් ලංකාවේම දෙවෙනියා වූ සතුට සැමරූ සංජානි දියණිය කාලසටහනකට අනුව අධ්‍යාපන කටයුතු සිදුකිරීම තමන්ගේ ජයග්‍රහණයට හේතුවූ බව සාමාන්‍යපෙළ විභාගයේ දිවයිනේ දෙවන ස්ථානය හිමිකරගත්… Read More
සැවැත් නුවර දී, හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද සිල් සමාදන් වෙයි
Posted on Author admin
සැවැත් නුවරට ළඟා වූ, හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද (03) එහිදී සිල් සමාදන් වුණා. මීට අමතරව අද දහවල් විශේෂ කිරි ආහාර පූජාවක් පැවැත්වීමට ද සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. හිරු එෆ්.එම්. සමඟ… Read More