Gossips

අද සිට වැසි තත්ත්වයේ අඩුවක්

අද දින සිට මාර්තු අටවනදා දක්වා පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල තැනින් තැන පස්වරු දෙකෙන් පසුව වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.