බත් පාර්සලයක මිල රුපියල් 10 කින් සහ තේ කෝප්පයක මිල රුපියල් 5 කින් අද සිට අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එමෙන්ම කොත්තු සහ ෆ‍්‍රයිඞ් රයිස් මිලද රුපියල් 10 කින් පහළ දැමීමට කටයුතු කරන බවයි එහි සභාපතදි අසේල සම්පත් කියා සිටියේ.
