බත් පාර්සලයක මිල රුපියල් 10 කින් සහ තේ කෝප්පයක මිල රුපියල් 5 කින් අද සිට අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එමෙන්ම කොත්තු සහ ෆ්රයිඞ් රයිස් මිලද රුපියල් 10 කින් පහළ දැමීමට කටයුතු කරන බවයි එහි සභාපතදි අසේල සම්පත් කියා සිටියේ.
Related Articles
වසර 16කින් අඩුම ආර්ථික වර්ධන වේගය 2017දී
Posted on Author admin
පසුගිය 2017 වසරේ මෙරට ආර්ථික වර්ධනය වසර 16කින් අඩුම වර්ධන වේගය බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. 2017 වසරේදී මෙරට ආර්ථිකය සියයට 3.1කින් වර්ධනය වූ අතර, 2016 වසරේදී සියයට 4.4ක වර්ධනයක්… Read More
අමුතුම භාණ්ඩයක් අරන් යතුරු පැදියෙන් ඉගිලෙන්න ගිය දෙන්නා අන්තිමට නතරවූ තැන
Posted on Author admin
අමුතුම භාණ්ඩයක් අරන් යතුරු පැදියෙන් ඉගිලෙන්න ගිය දෙන්නා අන්තිමට නතරවූ තැන සැකකටයුතු භාණ්ඩයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් නාරම්මලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
හොරණ කර්මාන්තශාලාවේ හිමිකරුත් රිමාන්ඩ්
Posted on Author admin
පස් දෙනෙකුට මරු කැඳවමින් හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් එහි හිමිකරු වන සරත් විජේරත්න, නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වුණා. ඒ ඊට අදාළ නඩුව… Read More