දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක සඳහන්කළේ.
Related Articles
අනුරපුරට සහ දකුණු පළාතට තද වැසි
Posted on Author admin
අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට සහ දකුණු, මධ්‍යම පළාත්වලට තද වැසි ඇතිවී තිබෙනවා. කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත්කළ වාර්තාවේ දැක්වෙන්නේ මීට අමතරව සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලටද… Read More
කුඩා දරුවන් අතර ඉන්ෆ්ලූවෙන්සා පැතිරයාමේ අවදානමක්
Posted on Author admin
කුඩා දරුවන් අතර මේ දිනවල වෛරස් උණ රෝගයක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙම උණ රෝගය ඉන්ෆ්ලූවෙන්සා ඒ සහ බී වශයෙන් හඳුනාගෙන ඇති බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා හිරු ප්රවෘත්ති… Read More
සූරියවැව කෙසෙල් ගොවීන් අසීරුතාවක
Posted on Author admin
නියමිත පරිදි අවුරුදු කෙසෙල් පොළ නොපැවැත්වීම හේතුවෙන් සූරියවැව කෙසෙල් ගොවියන් ඊයේ (10) අපහසුතාවට පත්ව තිබෙනවා. ගොවීන් චෝදනා කළේ සෑම වසරකම අවුරුදු කෙසෙල් පොළ උදෑසන සිට පවත්වන නමුත් මෙවර එය නිසි… Read More