නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පවත්නා වියලි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද පස්වරුවේ සිට අපේක්ෂා කරන බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක සඳහන් කළේ.
Related Articles
සේනා මඩින ඇමරිකානු වෛරසය දිවයිනට
Posted on Author admin
සේනා දළඹුවන් මර්ධනය සදහා භාවිත කිරීමට යෝජනා වූ ඇමරිකානු වෛරසය, මේ වනවිට දිවයිනට ගෙනවිත් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඊයේ ගෙන්වන ලද මෙම වෛරසයේ අත්හදා බැලිම සාර්ථක වුවහොත් කඩිනමින්… Read More
රිෂාඩ් බදියුදීන්ට තවත් අමාත්‍යාංශයක්
Posted on Author admin
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට දැනට පවතින අමාත්‍ය ධුරවලට අමතරව වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. දැනට ඔහු කර්මාන්ත හා වානිජ… Read More
21 වන දා තෙක් තද වැසි
Posted on Author admin
තද වැසි තත්ත්වය ලබන 21 වන දා දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ ඉදිරි දින දෙක තුළත් පස්වරු කාලයේදී තද වැසි ඇති විය හැකි බවයි…. Read More