Gossips

අද සහ හෙට වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද සහ හෙට දිනයේ මෙම වැසි තත්ත්වය බලාපොරොත්තු විය හැකි අතර සෙසු ප්‍රදේශවලට සවස දෙකෙන් පමණ පසු වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ කියා සිටියේ.