අද සහ හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ අද (17) පෙරවරු 9.00 සිට හෙට (18) දා පෙරවරු 9.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව කොළඹ 1,2, 3, 4, 7, 8, 9, 10 සහ 11 යන ප්‍රදේශවලට සම්පූර්ණයෙන් ම ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 12 සහ 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයෙන් ජල සැපයුම සිදු කෙරෙනු ඇත.අඹතලේ ජල පරිපහදු මධ්‍යස්ථානයේ සිට මාලිගාකන්ද දක්වා දිවෙන ප්‍රධාන ජල නල මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇතැයි එම කාලසීමාවට අවශ්‍ය තරම් ජලය රැස්කර තබාගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Related Articles
අනුර මහනුවරදී ජාතිවාදී ගැටුම් පිලිබදව මහනායක හිමිවරු සමග සාකච්ඡා කරයි
මේ වන විට වර්ධනය වෙමින් යන ජාතිවාදී ගැටුම් ඉතා ඉක්මනින් පරාජය කළ යුතු බවත් සියළු දෙනා සමගියෙන් අත්වැල්බැදගත යුතු බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. මේ වන විට නුවර ප්‍රදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා මහා නායක හිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. බලයේ සිටින […]
The post අනුර මහනුවරදී ජාතිවාදී ගැටුම් පිලිබදව මහනායක හිමිවරු සමග සාකච්ඡා කරයි appeared first on Lankatruth.
Related posts:ආණ්ඩුව විශ්වවිද්‍යාල තුළට ජාතිවාදී ගැටුම් ගේන්න හදනවා
ඉන්දු – ලංකා ධීවර ගැටුම් නවත්වන සාකච්ඡා අසාර්තකයි
ආණ්ඩුවේ ගැටුම් ජීනීවාත් ගමනත් අවුල් කරයි
මාලගිරවු එක්ක කතා කරකර ඉන්න ජනාධිපතිවරයාට වි.වි. ආචාර්යවරුන් සමග සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ – අනුර
එජා විශේෂ නියෝජිතයා මෛත්‍රී සමග සාකච්ඡා කරයි
ව්‍යස්ථා සභාව රැස්වෙයි – ඉතිරි කොම්ෂන් සභා 5 ගැන සාකච්ඡා කරයි
හදුන්නෙත්ති දකුණු කොරියාවේ තානාපතිනිය සමග ලාංකිකයන්ගේ ගැටළු සාකච්ඡා කරයි
ශ්‍රිලනිපය හා එක්වීමට මහින්දගෙන් කොන්දේසි – සාකච්ඡා සඳහා කමිටුවක් නම් කරයි
‘අම්පාරේ පරාටේ ඇතුළේ තිබුණේ පිටි ගුලියක්’ – රජයේ රසපරීක්ෂක
අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබේ. එම සැකකටයුතු ආහාර කැබැල්ලෙන් පිෂ්ඨය හදුනාගත් බවත් එම පිෂ්ඨය ආහාරයකම කොටසක් විය හැකි බවත් රස පරීක්ෂක වරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙන බව පොලිස් මුලස්ථාන […]
The post ‘අම්පාරේ පරාටේ ඇතුළේ තිබුණේ පිටි ගුලියක්’ – රජයේ රසපරීක්ෂක appeared first on Lankatruth.
Related posts:අම්පාරේ රජයේ පයිනස් ගස් කුණු කොල්ලයට විකුණයි
තිරිඟු පිටි මිල ඉහළට
තිරිඟු පිටි මිල යලිත් ඉහළට
තිරිඟු පිටි මිලත් ඉහළට
තිරිඟු පිටි සමග කිරිපිටි මිලත් ඉහළට
පිටි කිරි බොන්නේ බලාගෙනයි
තිරිඟු පිටි මිල රු.20කින් පහළ දැමිය හැකිලු
තිරිඟු පිටි ගණන් උස්සයි
ණය ගැන අහන්න වෙන්නේ වයිමගෙන් තමයි
The post ණය ගැන අහන්න වෙන්නේ වයිමගෙන් තමයි appeared first on Lankatruth.
Related posts:අත්අඩංගුවට ගන්න වෙන්නේ මගේ පස්ස තමයි
උමා ඔය කළු හර්තාලය…
SLMC නව සභාපතිට හූ සංග්‍රහයක්…
විදුලි සේවකයෝ සටන ජයගනිති
අගමැතිට කිසිම නීතිමය ගිවිසුමකට එළඹෙන්න බැහැ
ඇලෝසියස්ගෙන් බැංකු ගිණුම් වාර්තා ඉල්ලයි
පළාත් සභා තියන්න වෙන්නේම දෙසැම්බර් 09
කෝප් සාමාජිකියන් 05ක් ඇලෝසියස් සමග දුරකථනයෙන් කතා කරලා