ගංඟාරාම නවම් පෙරහැර හේතුවෙන් අද සහ හෙට රාත්‍රී 7 සිට ජේම්ස් පිරිස් මාවත, කොම්පඤඤ වීදිය සිට පිත්තල හංදිය දක්වා වාහන ධාවනය සිමා කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
Related Articles
මහින්දානන්දට එරෙහි නඩුවක් වෙනත් මහාධිකරණයකට
Posted on Author admin
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේට එරෙහිව පවරා ඇති නඩුවක් දැනට විභාග කරන කොළඹ මහාධිකරණයේ විනිසුරුවරයාගෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් අද අභියාචනාධිකරණයේදී විභාගයට ගැනුනා. මහින්දානන්ද… Read More
ඉන්දීය මහ මැතිවරණයට අද දින නියම කෙරේ
Posted on Author admin
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් පාලන බලය අපේක්ෂා කරන ඉන්දීය මහ මැතිවරණය හෙවත් ලෝක් සභා මැතිවරණය සඳහා අද දින නියම කෙරෙනවා. මැතිවරණ කොමිසම මගින් අද පස්වරු පහට ලෝක් සභා මැතිවරණය පැවැත්වෙන… Read More
ශ්‍රී ලන්කන් ප්රතිසංවිධාන නිර්දේශ කමිටුවේ වාර්තාව අද ජනපතිට
Posted on Author admin
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිතයි. පසුගිය 7 වන දා පත් කළ මෙම කමිටුවට සාමාජිකයින්… Read More