දිවයිනේ නිරිත දිග කොටසට පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අද රාත්‍රියේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඒ අනුව, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලටත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 150 දක්වා තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.
Related Articles
නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන්ගේ හෙළිදරව්ව
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් පිරිසක් අද ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. එහිදී උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන්… Read More
ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි (ඡායාරූප)
Posted on Author admin
මුලතිව්,සෙල්වපුරම් ප්‍රදේශයේ කැළැවක් ආසන්නයේ තිබී ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (23) රාත්‍රියේ සොයාගත් බව මුලතිව් පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ ඊයේ(23) දහවල් සිට අතුරුදහන්ව… Read More
නීතිඥ සංගමයේ නව සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස
Posted on Author admin
2019 – 2020 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස තේරී පත්වී තිබෙනවා. අද පැවති නීතිඥ සංගම් නිලවරණයේදී ඔහුට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 4702 ක්. ශ්‍රී ලංකා නීතීඥ… Read More