Gossips

අද රාත්‍රියේ සිට වර්ෂාවේ වර්ධනයක්

දිවයිනේ නිරිත දිග කොටසට පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අද රාත්‍රියේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඒ අනුව, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලටත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 150 දක්වා තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.