Gossips

අද රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට

බස් ගාස්තු සියයට 12.5කින් ඉහළ දැමීමට අද උදෑසන රැස්වූ අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර තිබෙනවා.
ඒ අනුව අද (22) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නංවන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසන්නේ.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් සංශෝධනය කරන ලද නව බස් ගාස්තු ඇතුලත් වාර්තාවක් මේ වනවිට මාධ්‍ය වෙත් නිකුත් කර තිබෙනවා.
එම නව බස් ගාස්තු ඇතුලත් වාර්තාව පහතින්.
බස් ගාස්තු ඉහළ යන ආකාරය මෙතනින්