Gossips අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට Posted on April 27, 2018 Author admin Comments Off on අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට ගෑස් සමාගම්වල ඉල්ලීම අනුව මිළ ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරියේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245 කින් ඉහළ යනු ඇති. ලිට්රෝ ගෑස් සමාගමයි මේ බව කියාසිටියේ.