විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද
පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිසන් සභාවේ නියෝජිතයින්ද සහභාගිවීමට නියමිතයි.
මෙම සාකච්ඡාවේදී දැනට කාලය ඉකුත් වී ඇති පළාත් සභා ඇතුලූ අනෙකුත් පළාත් සභාවල ඡන්දය කුමන ආකාරයට පවත්වන්නේද යන්න පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ඇති.
