දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලට අද (26) පස්වරුවේ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද පෙරවරු 8.30න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල – පෝද්දල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
එය මිලිමීටර් 87ක්.
