අද දිනයේදී දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහිදී සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයට මිලිමීටර 100 ක පමණ තද වැසි අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් කියා සිටියේ.
Related Articles
නව මැතිවරණ ක්‍රමය සම්මත වනතුරු පැරණි ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකියි – හිටපු ජනපති
Posted on Author admin
නව මැතිවරණ ක්‍රමය සම්මත වනතුරු පැරණි ක්‍රමය බලාත්මක බැවින් එම ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට බලය ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
වයඹ ඇළ දෙවන අදියර ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ
Posted on Author admin
වයඹ පළාත් ඇල දෙවන අදියර ආරම්භ කිරීම සහ එල්ලංගා පද්ධති සමඟ සබැඳුණු ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සිදුකිරීමට නියමිතයි…. Read More
හිරුට 20 යි -තෑගි වැස්සයි තෙවන යතුරුපැදිය බඩල්කුඹුරට
Posted on Author admin
හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය වන හිරුට විස්සයි තෑගි වැස්සයි වැඩසටහන යටතේ බෙදාදෙන යතුරුපැදි 20 හි තෙවන යතුරුපැදිය මොණරාගල – බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි R .M ජයසුන්දර මහතා හිමිකර ගත්තා…. Read More