අද දිනයේදී දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහිදී සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයට මිලිමීටර 100 ක පමණ තද වැසි අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් කියා සිටියේ.
