වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අද (25) පස්වරුවේත් මිලිමීටර් 100 ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර දිවයිනේ ප්‍රධාන ගංඟාවල ජල මට්ටම පිළිබඳව නවතම වාර්තාව මෙන්න.
Related Articles
අල්ජසීරා තණතීරු සංවාදයට, හිටපු ක්‍රීඩා ඇමති දයාසිරිත් පැටලේ
Posted on Author admin
ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් තණතීරු නිර්මාණයේදී සෑම විටම ලංකාවට වාසිසහගත වන අන්දමින් තණතීරු සකස් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. අල්ජසීරා රූපවාහිනී නාලිකාව ශ්‍රී ලංකාව ක්‍රිකට් තරඟ මුදලට… Read More
දුම්රිය ප්‍රමාදයක්
Posted on Author admin
වේයන්ගොඩ සහ ගම්පහ අතරදී දුම්රියක් පීලිපැනීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. Read More
ලෝකය ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරන බව ජනපති, මැන්ඩෙලා සාම සමුළුවේදී කියයි (ඡායාරූප)
Posted on Author admin
නෙල්සන් මැන්ඩෙලා ලෝකයට පිළිබිඹු කළ බලය අත්හැරීමට ප්‍රතිවිරුද්ධ දෙසට ලෝකය ගමන් කරමින් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ… Read More