Gossips අද පස්වරුවේත් තද වැසි Posted on May 25, 2018 Author admin Comments Off on අද පස්වරුවේත් තද වැසි වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අද (25) පස්වරුවේත් මිලිමීටර් 100 ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.මේ අතර දිවයිනේ ප්‍රධාන ගංඟාවල ජල මට්ටම පිළිබඳව නවතම වාර්තාව මෙන්න.