ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා සහ දියණිය අද(18) විවාහ වීමට නියමිතයි.
මේ අතර මාධවී වත්සලා ඇන්තනී සහ මිලාන් ධනංජයගේ Wedding Pre Shoot ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.
ඔවුන්ගේ මෙම අලංකාර ඡායාරූප Dark Room ඡායාරූප ශිල්පීන් විසින් නිර්මාණය කර තිබෙනවා.
අදාළ ඡායාරූප පෙළ පහතින් දැක්වේ.
