Gossips අද උදේ කලුවරේම සීගිරිය මුදුනට නැගපු සුරූපී සංචාරකයන් Posted on September 27, 2018 Author admin Comments Off on අද උදේ කලුවරේම සීගිරිය මුදුනට නැගපු සුරූපී සංචාරකයන් ලෝක සංචාරක දිනය වෙනුවෙන් අද සිට සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ට ඒ සඳහා අලුයම 5 සිට අවස්ථාව හිමිවනවා.මේ අද අලුයම එම අවස්ථාවට එක්වූ දෙස් විදස් සංචාරකයන් සීගිරි ගිරි ශිඛරය තරණය කළ ආකාරය පහතින්.