අද උදේ කලුවරේම සීගිරිය මුදුනට නැගපු සුරූපී කාන්තාවන් "
ලෝක සංචාරක දිනය වෙනුවෙන් අද සිට සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ට ඒ සඳහා අලුයම 5 සිට අවස්ථාව හිමිවනවා.
මේ අද අලුයම එම අවස්ථාවට එක්වූ දෙස් විදස් සංචාරකයන් සීගිරි ගිරි ශිඛරය තරණය කළ ආකාරය පහතින්.
