දක්ෂිණ අධිවේගී මාර්ගයේ 22 කිලෝමීටර් කනුව ආසන්නයේදී කොට්ටාව දෙසට ධාවනය වූ ලොරි රථයක් අනතුරකට ලක්වූවා.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙක් නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටීමෙන්.
එම අනතුර සිදුව තිබූ අයුරු පහතින්.
Related Articles
වත්මන් ආණ්ඩුව කළ දෙයක් ගැන ගෝඨාභයගෙන් හෙළිදරුවක්
Posted on Author admin
මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය මගින් ග්‍රාමීය ජනතාවට හිමිවීමට තිබූ ප්රතිලාභ වත්මන් ආණ්ඩුව අහිමි කළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ අම්පාර… Read More
දිමුත්ට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිය අහිමි වෙයි – ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම දිමුත්ටද ?
Posted on Author admin
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිය නියෝජය නොකර අන්තර් පළාත් එක්දින තරඟාවලිය සඳහා සහභාගි වන ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට ක්‍රිකට් තේරීම් කමිටුව දන්වා ඇති බව වාර්තා… Read More
කරාපිටියේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ගුටිබැට හුවමාරුවක
Posted on Author admin
කරාපිටිය – ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු අද දහවල් තවත් වෛද්‍යවරයෙකුට පහරදී තිබෙනවා. රෝහලේ රථගාලක් තුළදී මෙම පහරදීම සිදුව ඇති අතර, තුවාල ලැබූ වෛද්‍යවරයා මේ වනවිට එම රෝහලේම ප්‍රතිකාර ලබනවා. Read More