අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල තව දුරටත් පහළ දැමීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව පැවසුවේ අද (15) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
Related Articles
ආනයන වියදම පසුගිය වසරේ ඩොලර් බිලියන 21 යි
Posted on Author admin
ඉන්ධන සහ සහල් ආනයනය ඉහළ යාම හේතුවෙන් පසුගිය වසරේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 21 දක්වා ඉහළ ගිය බව මහබැංකුව පවසනවා. එය වාර්තාගත සංඛ්‍යාවක් වන අතර, රත්රන් සහ තිරිඟු ආනයනය ද සැලකිය යුතු අයුරින්… Read More
දකුණේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ
Posted on Author admin
තද සුළඟින් හම්බන්තොට,තංගල්ල,හක්මන,බෙලිඅත්ත වලස්මුල්ල සහ සුරිය වැව යන ප්‍රදේශවල විදුලිය බිඳ වැටි ඇති විදුලි බල මණ්ඩලය පවසනවා. Read More
මල්වතු මහ නාහිමියන්ගෙන් ජනපතිට සහ අගමැතිට ලිපියක්
Posted on Author admin
රටේ ව්‍යාකූලත්වයක් සහ අස්ථාවරත්වයක් ඇති නොවන ලෙස රාජ්‍ය පාලනය මෙහෙයවීම රජය සතු බලවත් වගකීමක් බව මල්වතු මහනායක අති පුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා. ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා… Read More