අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල තව දුරටත් පහළ දැමීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව පැවසුවේ අද (15) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
Related Articles
මාර්ග අනතුරුවලින් පසුගිය වසරේ 3100 කට දිවි අහිමි වෙයි
Posted on Author admin
පසුගිය වර්ෂයේ මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 3100 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ ප්‍රකාශ කළා. එසේම 4320 දෙනෙකු පමණ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව… Read More
ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙකු පළමුවරට ශ්‍රී ලංකාවට
Posted on Author admin
ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරි උන්ඩේරා අද (20) ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි. ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. ජපාන ආරක්ෂක… Read More
දීපා සොයා ETI තැන්පත්කරුවන් කොළඹ පුරහල වටලයි
Posted on Author admin
ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂිකාවක් වන දීපා එදිරිසිංහට විරෝධය පළ කරමින් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් අද කොළඹ මහනගර සභාව වටලා විරෝධතාවයක නිරත වුණා. විරෝධතාකරුවන් නගර සභා පරිශ්‍රයට ඇතුලූ වීමට උත්සාහ… Read More