තම මුදල් වංචාකළ ETI අධ්යක්ෂවරුන් තවමත් සැපවත් ජීවිත ගත කරමින් සිටින බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.
කොළඹ අද පැවති හමුවකදී එම සංගමයේ විධායක කමිටු සාමාජික හේමන්ත ප්‍රනාන්දු කියා සිටියේ මාස 14 ක් ගතව ඇතත් තවමත් තැන්පත්කරුවන්ගේ මුදල් ලැබී නොමැති බවයි.
Related Articles
තලවකැලේ ළිඳුල නගර සභා සභාපති එජාපයේ සාමාජිකත්වය ගැනීමට තීරණය කරයි
Posted on Author admin
ඉදිරියේදී තමන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට තීරණය කළ බව තලවකැලේ ළිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල පවසනවා. අද පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සභාපතිවරයා කියාසිටියේ තමන්… Read More
හිරු ශ්‍රද්ධාභිවන්දනාවේ, කිරිවෙහෙර මහ සෑ රදුන් පුදන මහාභිදාන පුණ්‍ය කර්මය ඇරඹේ (ඡායාරූප)
Posted on Author admin
හිරු ශ්‍රද්ධාභිවන්දනාවේ තවත් මහා පිංකමක් වූ ඵෙතිහාසික රුහුණු කතරගම කිරිවෙහෙර මහ සෑ රදුන් වෙත සුවඳ මලින් පුෂ්පෝපහාර දක්වා, පංච මහා තූර්ය නාදයෙන් ශබ්ද පූජා පවත්වා, සුවඳ දුමෙන් සෑ රදුන් නැහැවීමේ… Read More
හෙට සිට දුම්වැටි අලෙවිය සම්පූර්ණයෙන් ම නතරවෙන ප්‍රදේශය
Posted on Author admin
ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් තුළ දුම්වැටි සහ දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අලෙවි කිරීම සම්පූර්ණයෙන් ම නැවත්වීමට වෙළෙද සැල් හිමියන් ගත් තීරණයක් පිළිබඳව අපට වාර්තා වූවා. මෙලෙස දුම්වැටි සහ දුම්කොළ… Read More