කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි ඊ.ටී.අයි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අදත් නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා.
ඒ ඊ.ටී.අයි ආයතනය විසින් කරන ලද දැනුම්දීමකට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට තැන්පත්කරුවන් පැමිණීමත් සමගයි.
කෙසේ වෙතත්, ඒ අවස්ථාවේ අදාළ ආයතන වසා දමා ඇති ආකාරය තමන්ට දැක ගන්නට හැකිවූ බවයි තැන්පත්කරුවන් ප්‍රකාශ කළේ.
