ඉදිරි මාස 4 සඳහා වන රාජ්‍ය වියදම් සඳහා රුපියල් බිලියන 1765ක අදාළ අතුරු සම්මත ගිණුම අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
Related Articles
සයිටම් දෙමව්පියන් පොලිස් මූලස්ථානයට
Posted on Author admin
නෙවිල් ප්‍රනාන්දු රෝහල විකිණීම හරහා රාජ්‍ය දේපළ අවභාවිතයක් සිදුවන බැවින් අමාත්‍ය රාජිත සේනාරත්න සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයා ඊට වගකිව යුතු බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන්ගේ සංගමය… Read More
දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම කඩුලු 4 කට 111 යි
Posted on Author admin
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවට පත්වුනා. දිනය අවසානයේ තරගය නතර කරන විට දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට… Read More
21 වන දා තෙක් තද වැසි
Posted on Author admin
තද වැසි තත්ත්වය ලබන 21 වන දා දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ ඉදිරි දින දෙක තුළත් පස්වරු කාලයේදී තද වැසි ඇති විය හැකි බවයි…. Read More