Gossips

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
අයවැයක් ඉදිරිපත් කරන තුරු ලබන වසරේ පළමු මාස තුන සඳහා රජයේ වියදම් පියවා ගැනිම සඳහායි මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කර ඇත්තේ.