ලබන වසරේ මුල් මාස 4 සදහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1735 ක මුදලක් වෙන් කිරීම සදහා වන අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මේ බව සදහන් කළා.
Related Articles
බොඳව ගිය සිහින
Posted on Author admin
මුදල් සිහිනය යථාර්ථයක් කර ගැනීමට විදෙස් ගෘහ සේවය සදහා ගිය බහුතරයකගේ සිහිනය සිහිනයක්ම පමණක්ම වු පුවත් පසුගිය කාලය පුරාම වාර්තා වුණා. එසේ ගෘහ සේවය සදහා ගොස් අතරමං වූ තවත් කාන්තාවන් දෙදෙනෙකු පිළිබද… Read More
ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් අඛණ්ඩ වර්ජනයකට සැරසෙයි
Posted on Author admin
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තුව වැඩි කරන්නැයි සිදුකළ ඉල්ලීමට අද පස්වරු 6 වනවිට විසඳුමක් නොලැබුණහොත් දිවයින පුරා අඛන්ඩ වර්ජනයක් සිදුකරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ… Read More
මරණ දඬුවම දෙන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුව ජනපති අතට – කාල වකවානුවත් තීරණය කර අවසන්
Posted on Author admin
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ලබාදීම සඳහා මේ වන විටත් නාම ලේඛන පිළියෙල කොට දින වකවානු ද තීන්දු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට… Read More