ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් ඊයේ (08) පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි අවස්ථාවේ ඔවුන් සමඟ සිටි ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුගේ ගිනි අවියක් අතුරුදන් වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
Related Articles
ඩොලරයෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් බලපෑම්
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සීඝ්රයෙන් අවප්‍රමාණය වීමත් සමඟ, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යනු ඇති බවට ඇතමුන් මත පළ කරනවා. මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව… Read More
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කලින්ම කළ අමුතුම වැඩේ එළියට
Posted on Author admin
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීම සදහා මිලදීගත් නව පරිඝනක මෘදුකාංගය පැළඳ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද (16) පැවත්වෙන තීරණාත්මක… Read More
හිටපු ජනපති යළි ආණ්ඩුවට අභියෝග කරයි
Posted on Author admin
ආණ්ඩුව ශක්තිමත් නම් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පවත්වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ තංගල්ල කාල්ටන් නිවසේ ඊයේ පැවති අවුරුදු උත්සවයට එක්වෙමින්. … Read More