ඇල්පිටිය – අවිත්තාව පාලම අසළ බෙන්තර ගෙඟ් පාවෙමින් තිබූ කාන්තා මෘත ශරීරයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
එය පසුගිය 6 වන දා සිට අතුරුදන්ව සිටි කාන්තාවකගේ බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
ඇය පිටිගල – මැටිවිලිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය 75 හැවිරිදි තැනැත්තියක්.
