බලහත්කාරයෙන් අතුරුදන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා.
අතුරුදන් කිරීමට ඉඩ නොතබමු යන තේමාව යටතේ අද පස්වරුවේ ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී සැමරුම් උත්සවයක්ද සංවිධාන කර තිබෙන අතර, අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඇතුලූ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඊට සහභාගිවීමට නියමිතයි.
Related Articles
කථානායක සහ පොලිස් කොමිසම අතර හමුවක්
Posted on Author admin
කථානායකවරයා සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපති කේ. ඩබ්ලිව්. ඒකනායක කරලියද්ද ඇතුලූ කොමිසමේ සාමාජිකයන්… Read More
වාද්දූව සාදයේ සංවිධායකයින් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා විරෝධතාවක්
Posted on Author admin
වාද්දූව ප්‍රදේශයේ වෙරළාසන්න හෝටලයක සාදයක් අතරතුරදී පුද්ගලයන් 4 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. ඊයේ දිනයේදී සාදය පැවති හෝටලය රජයේ රස පරීක්ෂකවරයාගේ විමර්ශණයට… Read More
වධහිංසා ගැන සොයන ජගත් සංවිධාන නියෝජිතයන් දිවයිනට – දෙමළ සන්ධානය සතුටෙන්
Posted on Author admin
වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනු කමිටුවේ නියෝජිත කණ්ඩායමක් ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය… Read More