බලහත්කාරයෙන් අතුරුදන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා.
අතුරුදන් කිරීමට ඉඩ නොතබමු යන තේමාව යටතේ අද පස්වරුවේ ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී සැමරුම් උත්සවයක්ද සංවිධාන කර තිබෙන අතර, අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඇතුලූ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඊට සහභාගිවීමට නියමිතයි.
