Gossips

අතුරලියේ රතන හිමියන් ගැන නිදහස් තරුණ වෘත්තියවේදීන්ට ගැටලුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් නිදහස් තරුණ වෘත්තියවේදීන්ගේ සංසදය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
එහිදී අදහස් දැක්වූ එම සංසදයේ විධායක සභික, නීතීඥ රජික කොඩිතුවත්කු කියා සිටියේ උන්වහන්සේ ජනාධිපති උපදේශක තනතුරු ලබාගත් ආකාරය පිළිබඳව අවබෝධයක් ඇති බවයි.
එමෙන්ම වස විසෙන් තොර ගොවිතැනක් සඳහා පසුගිය වසර තුනහමාරක කාලය තුළ උන්වහන්සේ සිදුකළ වියදම් පිළිබඳව ගැටළුවක් පවතින බවද ඔහු කියා සිටියා.