Gossips

අතුරලියේ රතන හිමියන් ගැන ගැටලුවක්

වස විසෙන් තොර ගොවිතැනක් ව්‍යාපෘතිය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය වසර තුන හමාර තුළ වියදම් කළ මුදල් හා පරිහරණය කළ රථවාහන පිළිබඳ ගැටලුවක් ඇතැයි නිදහස් තරුණ වෘත්තියවේදීන්ගේ සංසදය පවසනවා.
එහි විධායක සභික රජික කොඩිතුවක්කු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.