වස විසෙන් තොර ගොවිතැනක් ව්‍යාපෘතිය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය වසර තුන හමාර තුළ වියදම් කළ මුදල් හා පරිහරණය කළ රථවාහන පිළිබඳ ගැටලුවක් ඇතැයි නිදහස් තරුණ වෘත්තියවේදීන්ගේ සංසදය පවසනවා.
එහි විධායක සභික රජික කොඩිතුවක්කු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
දුමින්දට දුන් තීන්දුව නිත්‍යානුකුල නෑ, සාක්ෂි සියයට සියයක් පිළිගත නොහැකි බව නඩු තීන්දුවේම සඳහන් – නීතීඥවරුන් අදත් අධිකරණයට පෙන්වා දෙයි
Posted on Author admin
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යනුකූල තීන්දුවක් නොවන බව ජනාධිපති නීතීඥවරුන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කළා. ඒ සම්බන්ධයෙන් ගොනුකළ… Read More
ඇළට වැටුණු වන අලියෙකු බේරාගත් අලි මොහෙයුම
Posted on Author admin
මාදුරුඔය ජලාශයේ Z-D ඇළට වැටුණු වන අලියෙකු ප්‍රදේශවාසින් හා වෙහෙරගල වනජීවි නිලධාරීන්ගේ සහය ඇතිව ගොඩට ගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා. ජලය සොයා පැමිණි මෙම අලියා අද(09) අළුයම මාදුරුඔය ජලාශයේ Z-D ඇළට වැටී… Read More
පාතාලයේ පස් පොඩ්ඩා අත්අඩංගුවට
Posted on Author admin
අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු වන හඳුන්ගේ සමන් රෝහිත පෙරේරා නොහොත් පස් පොඩ්ඩා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ගම්පහ පොලීසියට… Read More