Gossips අතීත සිදුවීම් කිහිපයක් නිසා හිටපු යුද හමුදාපති සංවේදී වෙයි Posted on July 28, 2018 Author admin Comments Off on අතීත සිදුවීම් කිහිපයක් නිසා හිටපු යුද හමුදාපති සංවේදී වෙයි 1990 කොකාවිල් යුද පුරා වෘත්තය සැමරුම වෙනුවෙන් කොළඹදී උත්සවයක් අද පැවැත්වුණු අතර එහිදී සභාව ඇමතූ හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා සංවේදීවුණා. ඒ පසුගිය යුද සමයේ මුහුණදීමට සිදුවූ සිදුවීම් සිහිපත් කිරීමේදි.