1990 කොකාවිල් යුද පුරා වෘත්තය සැමරුම වෙනුවෙන් කොළඹදී උත්සවයක් අද පැවැත්වුණු අතර එහිදී සභාව ඇමතූ හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා සංවේදීවුණා.
ඒ පසුගිය යුද සමයේ මුහුණදීමට සිදුවූ සිදුවීම් සිහිපත් කිරීමේදි.
Related Articles
මා ඔය වනසන රෝහල
Posted on Author admin
රටේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ ප්රමුඛ වගකීමක් ලැබෙන්නේ මෙරට රෝහල් පද්ධතියටයි. එවන් වු රෝහලක්ම අවට ප්‍රදේශයට රෝග පතුරනා රෝග වාහකයක් වීම අවාසනාවක් නොවේද ? අද සී.අයි.ඒ විමසිල්ල ඒ පිළිබඳවයි මාවනැල්ල… Read More
ස්ටුවර්ට් බ්‍රෝඩ් ට පළමු තරඟය අවිනිශ්චිතයි
Posted on Author admin
ශ්‍රී ලංකාව සමඟ ලබන 06 වනදා ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය, එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් ට අහිමි වනු ඇතැයි ක්‍රීඩා ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ක්‍රීඩාංගනයේ තණතීරුව පිළිබඳව… Read More
මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නොච්චියාගම – හල්මිල්ලකුලම වැව් බැම්ම මතදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නොච්චියාගම පොලීස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදීයි…. Read More