ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල ප්‍රධාන සංවිධායක අතාවුද සෙනෙවිරත්නට විරෝධය පලකරමින් මාවනැල්ල නගරයේදී අද (01) උද්ඝෝෂණයක් පැවැත්වුණා.
ඒ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදලට පාවා දුන් බවට චෝදනා කරමින්.
