ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ද ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ප්‍රකාශ කළා.
ඒ, කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
විස්සයි විස්ස තරඟාවලිය අතහැර මැතිව්ස් හදිස්සියේ ඕස්ට්‍රේලියාවට ගිය හේතුව හෙළිවෙයි
Posted on Author admin
ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගී නොවී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා ඕස්ට්‍රේලියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ යළි දිවයිනට… Read More
මොණරාගල පවුල් 25,000කට වැසිකිළි පහසුකම් නැහැ
Posted on Author admin
මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 25,000කට වැසිකිලි පහසුකම් නොමැති බව අනාවරණ වනවා. ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමයේ සමාරම්භක පියවර තැබෙන, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (18) දැනුවත් කිරීමේ වැඩසටහනක්… Read More
යාපනයේ පාසල් සිසුන් දෙදෙනෙකු සහ තරුණයන් 11ක් අත්අඩංගුවට
Posted on Author admin
යාපනය – දකුණ – නාවට්කුලි මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනකු සහ ප්‍රදේශයේ තරුණයන් 11 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පාසලේ දේපළ වලට හානි කිරීම, විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්… Read More