Gossips අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් මිල සූත්‍රයක් Posted on May 18, 2018 Author admin Comments Off on අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් මිල සූත්‍රයක් ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ද ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.