තරුණයින් 11 දෙනෙක් පැහැර ගැනීමේ සිද්ධියට තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
Related Articles
මැලේසියා හිටපු අගමැතිගේ නිවසින් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 28 ක් හමුවෙයි (ඡායාරූප)
Posted on Author admin
මැලේසියා හිටපු අගමැති නජීබ් රසාක්ගේ නිවසක තිබී ශ්‍රී ලංකා රුපියල් විසිඅට ලක්ෂ හැත්තෑදහසක (2,870,000)මුදලක් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම නිවසේ තිබී ඉතා වටිනා අත් ඔරලෝසු ඇතුලු… Read More
උතුරු කොරියාව න්‍යෂ්ටික පර්යේෂණ බිම විනාශ කිරීමට සූදානම්
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සිය නායක කිම් ජොං අන් අතර හමුවට සති 3 කට පෙර එනම් මැයි 23 සහ 25 අතරතුර, න්‍යෂ්ටික පර්යේෂණ භූමිය විනාශ කරන බව උතුරු කොරියාව ප්‍රකාශ කළා. එය දකුණු කොරියානු, චීන,… Read More
දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක
Posted on Author admin
ඇමරිකා එක්සත් ජනපද සහ දකුණු කොරියානු හමුදා කොරියානු අර්ධද්වීපයේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අද (01) ආරම්භ කළා. වාර්ෂිකව ක්‍රියාත්මක වන මෙම යුද අභ්‍යාසය සඳහා ඇමරිකානු භටයන් 11,500 ක් සහ දකුණු කොරියානු… Read More