තරුණයින් 11 දෙනෙක් පැහැර ගැනීමේ සිද්ධියට තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
Related Articles
ත්‍රස්තවාදී අරමුදල් සහ කලු සල්ලි සංසරණය වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් – මන්ත්‍රී විමල්
Posted on Author admin
ත්‍රස්තවාදී අරමුදල් සහ කලු සල්ලි සංසරණය වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරනවා. මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ අද පෙරවරුවේ ඇඹිලිපිටිය… Read More
නාවික හමුදා කැබ් රථයක් බොරලැස්ගමුවේදී ගිලන් රථයක ගැටෙයි
Posted on Author admin
බොරලැස්ගමුව ප්‍රදේශයේදී අද අලුයම අසාධ්‍ය රෝගියෙකු කළුබෝවිල රෝහල වෙත රැගෙන යමින් තිබූ ගිලන් රථයක කැබ් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් ගිලන් රථයේ ගමන්කළ වෛද්‍යවරයෙකු සහ උපස්ථායකයෙකු… Read More
මන්නාරම – පේසාලේ මුහුදු ප්‍රදේශයෙන් බීඩි කොළ කිලෝග්‍රෑම් 323ක් සොයා ගැනේ
Posted on Author admin
මන්නාරම – පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අතහැර දමා ගොස් තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 323ක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා. උතුරුමැද, නාවික විධානයට අයත් මුර යාත්‍රාවකට අනුයුක්ත… Read More