Gossips අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන ETI තැන්පත්කරුවන් කියයි Posted on January 17, 2019 Author admin Comments Off on අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන ETI තැන්පත්කරුවන් කියයි ඊ.ටී.අයි. තැන්පතුකරුවන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා. එහි සභාපතිනි අනූෂා ජයන්ති මේ බව කියා සිටියේ අද බොරැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.