Gossips අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ඝාතන කුමන්ත්‍රණයක් ගැන හෙළිකර නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක Posted on September 26, 2018 Author admin Comments Off on අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ඝාතන කුමන්ත්‍රණයක් ගැන හෙළිකර නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක නාමල් කුමාරගේ දැනුම් දීම මත අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ජාතිකයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කිසිදු කරුණක් අනාවරණ කර නොමැති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකල පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද කළුතර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.