Gossips අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි Posted on December 11, 2018 Author admin Comments Off on අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි හම්බන්තොට – තංගල්ල මාර්ගයේ තංගලුවේල්ල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසිය අද අලුයම වෙඩි තබා තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරියට ඇදුනු ලොරි රථය පසුපස හඹා ගිය පොලිසිය එහි තිබී අනවසරයෙන් ප්‍රවාහනය කරන ලද ගවයින් 11ක් සොයාගෙන තිබෙනවා.