ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය වෙත මුදා හැරි තරුණයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනි සිටි කුරුණෑගල ප්‍රධාන පෙලේ පාසලක ඉගෙනුම ලැබූ ශිෂ්‍යයින් දෙදෙනෙකු වන මොවුන්ගෙන් මේ වනවිට සීගිරිය පොලීසිය ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
