80 දශකයේ කොළඹට කිරි ගමට කැකිරි ලෙස අර්ථ ගැන්වූයේ අධ්‍යාපනයේ ඇති නැති පරතරයයි.
නමුත් කොළඹ සියලු පාසල් සියලු පහසුකම්වලින් සමන්විතද ?
දිනන ළමයි විශේෂාංගය වෙන්වන්නේ, ගෙන්දගම් පොළොවේම ඉපිද එහි කොළඹ සුපිරි පාසල් වලට අභියෝග කරන අඩුම අඩු පහසුකම් ඇති පාසලක් වෙනුවෙන්.
Related Articles
රට සංවර්ධනයට නම් දූෂණය පිටුදැකිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් කියයි
Posted on Author admin
රට සංවර්ධනය කිරීමට නම් දූෂණය පිටුදැකිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ දෙහිවලදී පැවති එළිය සම්මන්ත්රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයකට එක්වෙමින්…. Read More
රාගම වෙළඳසැලක ගින්නක්
Posted on Author admin
රාගම කැන්දලියද්ද පාළුව,ගනේමුල්ල ප්‍රදේශයේ රථවාහන තෙල් අලවි වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (12) රාත්‍රී 10.50 ට පමණ හටගත් ගින්න පොලිසිය,ප්‍රදේශවාසීන් සහ ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ගේ… Read More
කැබිනට් රැස්වීම උණුසුම් වූ හේතුවත් කරළියට
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ ආර්ථික කළමනාකරණ කමිටුව වහා අහෝසි කරන ලෙසට ජනාධිපතිවරයා ඊයේ කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කිරීමත් සමග ඇතිවූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් වාර්තාවනවා…. Read More