80 දශකයේ කොළඹට කිරි ගමට කැකිරි ලෙස අර්ථ ගැන්වූයේ අධ්‍යාපනයේ ඇති නැති පරතරයයි.
නමුත් කොළඹ සියලු පාසල් සියලු පහසුකම්වලින් සමන්විතද ?
දිනන ළමයි විශේෂාංගය වෙන්වන්නේ, ගෙන්දගම් පොළොවේම ඉපිද එහි කොළඹ සුපිරි පාසල් වලට අභියෝග කරන අඩුම අඩු පහසුකම් ඇති පාසලක් වෙනුවෙන්.
