කොළඹ නාගරික බල සීමාව තුළ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් නව නිවාස 40,000ක් ඉදිකිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
2024 වසර වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත අතර, අඩු පහසුකම් සහිත ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒම මූලික අරමුණයි.
Related Articles
විජයකලාගෙන් එජාප පරීක්ෂණ කමිටුවට ලිපියක්
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එක්සත් ජාතික පක්ෂ පරීක්ෂණ කමිටුවට ලිපියක් යොමුකර තිබෙනවා. එමඟින් දක්වා… Read More
ඇමරිකාවේ යූ – ටියුබ් මූලස්ථානයේ වෙඩි තැබීමක්
Posted on Author admin
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි යූ – ටියුබ් මූලස්ථානය තුළ කාන්තාවක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ පසුව එම කාන්තාව ද වෙඩි තබා ගනිමින්… Read More
2018 – ජාත්‍යන්තර මහ සඝ සමුළුව ජපානයේ දී ඇරඹෙයි
Posted on Author admin
2018 – ජාත්‍යන්තර මහ සඝ සමුළුව අද ජපානයේ දී ආරම්භ වුණා. ඒ ලොව පුරා ධර්ම ධූත සේවයේ යෙදී සිටින තෛයිනිකායික භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන්. ඊට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා… Read More