Gossips

අඩු ආදායම්ලාභීන්ට නිවාස 40,000ක්

කොළඹ නාගරික බල සීමාව තුළ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් නව නිවාස 40,000ක් ඉදිකිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
2024 වසර වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත අතර, අඩු පහසුකම් සහිත ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒම මූලික අරමුණයි.