අඩුපාඩු පැවතිය ද ඒවා නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කළ යුතුව ඇති බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේදී අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
මෙරට සංස්කෘතික හා ස්වභාවික ස්ථාන ආරක්ෂා කර ගනිමින් මෙරට සංචාරක කර්මාන්තය තව තවත් ප්‍රවර්ධනය කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.