Gossips අඩියක් පස්සට තැබූ හේතුව මන්ත්‍රී එස් බී කියයි Posted on December 15, 2018 Author admin Comments Off on අඩියක් පස්සට තැබූ හේතුව මන්ත්‍රී එස් බී කියයි තමන් පියවරක් පසුපසට ගත්තේ පියවර දෙකක් ඉදිරියට තැබීමට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.