Gossips

අඩවි වන නිලධාරියෙකු වන අලි පහරදීමකින් මරුට

ගිරාඳුරුකෝට්ටේ විරානගමදී වන අලියෙකු පලවාහැරීමේ මෙහෙයුමකට එක්ව සිටි අඩවි වන නිලධාරියෙකු එම වන අලියාගේ පහරදීමකින් මියගොස් තිබෙනවා.