Gossips

අටපිරිකර ගන්න කියා ඇවිත් පුද්ගලයෙකු පන්සල් භූමියක කළ අපරාධය

ගිනි අවියක් පෙන්වා, කැබිතිගොල්ලෑව – ඇතාකඩ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නම සතුව තිබූ රුපියල් එක්ලක්ෂ 20,000ක මුදලක් පැහැර ගෙන ගොස් තිබෙනවා.
අටපිරිකර ලබා ගැනීමේ මුවාවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (03) විහාරස්ථානය වෙත පැමිණ ඇති අතර, පසුව විහාරාධිපති හිමියන් පිරිකර ලබාදීම සඳහා ආවාසයට ගිය අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ පා ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, මුදල් පැහැර ගෙන පළා ගිය සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.