Gossips

අඟුලානේ පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකුට අද (28) කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම ලබා දී තිබෙනවා.
මෙලෙස මරණ දඬුවම ලබාදී ඇත්තේ මොරටුව අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටයි.
1985 වසරේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙනුයි මේ තීන්දුව ලබාදී ඇත්තේ.