Gossips

අගෝස්තු 3 වර්ජනය ස්ථීර බව වෛද්‍යවරු කියයි

අගෝස්තු 3 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනය ස්ථීරවම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩු වූ තනතුරු 4ක් සඳහා වූ නිළවරණය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අත්තනෝමතික ලෙස නොපැවැත්වීම ඇතුළු කරුණු 10ක් මෙම වර්ජනයට පාදක වී තිබෙනවා.