ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම ඇතුලූ තවත් ගැටළු 10 ක් සඳහා ලබන සතිය වනවිට විසදුම් නොලැබුණහොත් අගෝස්තු 3 වනදා දීපව්‍යාප්ත වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ශ්‍රී ලංකන් සභාපති යළි වෙනස් වෙයි
Posted on Author admin
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ පත් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි එම අමාත්‍යාංශය… Read More
රන් මාල කොල්ල කෑ 3 දෙනෙකු රාගම දී අත්අඩංගුවට
Posted on Author admin
රන් මාල කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ 3 දෙනෙකු රාගම – වල්පොල ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී කොල්ල කන ලද රන් මාල සහ කොල්ලකෑමේ සිද්ධීන්ට භාවිත කළ යතුරුපැදියක්… Read More
ඒත්තුකාල මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදන්
Posted on Author admin
කොච්චිකඩේ, ඒත්තුකාල පොරතොට ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් 5 දෙනෙකු අතරින් සිසුන් දෙදෙනෙකු දියේ ගිලි අතුරුදන් වී ඇති බව පොලිසිය පවසනවා. අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනා සොයා මෙහෙයුමක්… Read More