ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම ඇතුලූ තවත් ගැටළු 10 ක් සඳහා ලබන සතිය වනවිට විසදුම් නොලැබුණහොත් අගෝස්තු 3 වනදා දීපව්‍යාප්ත වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
