අගොස්තු මාසයේ උද්ධමනය සියයට 2.5ක් බව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ජුලි මාසයේ එය සටහන් වුණේ සියයට 3.4ක් ලෙසයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සැලකූ විට ජුලි මාසයේ 126.6ක් වූ දර්ශකාංකය අගෝස්තු මාසයේදී 125.4ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
Related Articles
ලක්ෂ 64ක විදෙස් මුදල් කටුනායකදී රේගු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙක් ඊයේ (06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට… Read More
බැඳුම්කර කොමිසමට බොරු සාක්ෂි දුන්නැයි හිටපු ඇමති රවීට CIDයෙන් නඩු
Posted on Author admin
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම හමුවේ දිවුරුම් පිට සාක්ෂි ලබාදෙමින් චේතනාන්විතව අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම ඇතුලූ චෝදනා යටතේ හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු… Read More
හාල් මෝල් හිමියන්ගේ ගැටළු අද අමාත්‍ය මණ්ඩලය හමුවට
Posted on Author admin
සුළු හා මධ්‍යම පරිමාණ හාල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටළු සඳහා විසදුම් ලබාදෙමින් ඔවුන්ට සහන සැලසීම පිළිබදව කැබිනට් පත්‍රිකාවක් අද (12) රැස්වන අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල… Read More