අගොස්තු මාසයේ උද්ධමනය සියයට 2.5ක් බව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ජුලි මාසයේ එය සටහන් වුණේ සියයට 3.4ක් ලෙසයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සැලකූ විට ජුලි මාසයේ 126.6ක් වූ දර්ශකාංකය අගෝස්තු මාසයේදී 125.4ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
