බන්ධනාගාරයට රැගෙන එන ආහාර පරීක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යෙදවීමට විරෝධය පළ කරමින් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් ආරම්භ කළ විරෝධතාව අද අවසන් කෙරුණේ බන්ධනාගාර නිලධාරින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
Related Articles
බංග්ලාදේශයේ දී ගුවන් යානයක් පැහැර ගැනීමේ තැත වරදීයි
Posted on Author admin
බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පැහැර ගැනීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මෙලෙස පැහැර… Read More
පැය 13 ක් තුල අකුණු 36749 ක්
Posted on Author admin
පසුගිය අගහරුවාදා පැය 13 ක කාලයක් තුල ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අකුණුසැර 36749 ක් වාර්තාවී තිබෙනවා. මෙය ඉතා අසාමාන්‍ය තත්වයක් මෙන්ම ඉතිහාසගත වන සිදුවීමක් බවයි ඉන්දීය ආපදා කළමණාකරණ… Read More
අගමැති සහ කැබිනට් මණ්ඩලය පත් කළ හැක්කේ ජනපතිට පමණයි – නීතිඥ ප්‍රතිභා මහානාම හේවා
Posted on Author admin
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ව්‍යවස්ථානුකූල නොවන බව තීන්දු කළ ද, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ අභිමතානුසාරි බලය තවදුරටත් ජනාධිපතිවරයා සතු… Read More