තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ සිරුරක් අගුණකොළපැලස්ස – අලූත්වත්ත – ආදපානවත්ත ප්‍රදේශයේ කුඹුරු යායක තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා සිදුකිරීමට නියමිතයි.
